Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ

Lowe Sama Song Lyrics - ලොවේ සැමා ගීතයේ පද පෙළ
Song Title : Lowe Sama (ලොවේ සැමා)
Singing : Gypsies with Sunil Perera


ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට ජාතිය ආගම කුල
ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ… වාස වෙමු සැමදා එකට බැදී…

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment