තාමත් හොල්මන් කරන අක්කාගේ අවතාරය (Home)

තාමත් හොල්මන් කරන අක්කාගේ අවතාරය (Home) - Your Choice Way
මේක ඇත්තම කතාවක් මේක මට කිව්වෙ මගේ යාලුවෙක්ගේ අම්මා.එයාල ක්‍රිස්තියානි.ඔය සිද්දිය වෙනකොට මගේ යාලුවත් ඉපදිලා නෑලු.එයගෙ අයියා විතරයි ඉදලා තියෙන්නේ.එයලාට ඉන්න ගෙයක් නැති නිස ගමේ වහලා දාල තිබුන ගෙදරක යතුරු දිල ගමේ කෙනෙක්.දැන් එයාලත් ගමෙ නෑ.මගේ යාලුවාගෙ තාත්තා වත්තල.අම්මා ගල්ලේ උඩුගමටත් එහා තවලම කෙනෙක්.

මං දැන් ඉදන් මගේ කතාවක් විදියට ලියන්නම්.

ඔය ගෙදර තාත්තයි අම්මයි අයියයි පදිංචියට ගිහින් තියෙනවා ටික දවසක් ඉද්දී උයපූ බත් එකට සත්තු කොල රොඩු වගේ දෙවල් දානවලු.පස්සේ පස්සෙ උයපු ගමන්ම කන්න වෙලා මොකද තියලා තිබ්බොත් කන්න වෙන් නෑනෙ.ඔය ගෙදර පරන ලොකු ගෙයක් ගෙදර එන්න තියෙන්නෙ ගල් පඩිපෙලක්.පඩිපෙල පාමුල අතින් වතුර ගන්න පුලුවන් ලිදක් තියෙනවා.එටත් ඉස්සරහින් වෙලත් ඊට එහපැත්තෙන් රබර් කැලෙත් තමයි තියෙන්නෙ.අදටත් ඔය,විදියමයි.

ඉතින් දවසක් තාත්තයි අම්මයි අයියයි බයිසිකලෙන් ගමන් ගිහින් එනකොට රෑ උනාලු හුගාක් ගෙදර එන්කොට දැක්කලු ගෙ ඇතුලෙ ඉටි පන්දම් පත්තු කරලා තියෙනවා.අම්මයි තාත්තයි බැලුවලු මේක කොහොම වෙන්නද කියලා ගෙට ගියාලූ කිසිම අව්ලක් නෑලු තිබ්බ බඩුත් එහෙමම තියෙලු.රෑ තාත්තා එලියට ගිහින් එද්දී දැක්කලු කවුද ගෑනු කෙනෙක් ගෙදර උලුවස්ස උඩ වාඩි වෙලා කොන්ඩෙ පිරනවා ලගට ගියාම නෑලු.දැන් ඕක කරන් බෑනෙ කන්නත් දෙන් නෑ රෑට තාත්තාගෙ බෙල්ල මිරිකනවා කේස් නේ.එ නිස එ ගෙදර අත්තැරලා රජයෙන් දුන්න ඉඩම් වල ගෙවල් හදලා.

පස්සේ පස්සෙ ඔය ගේ පාලුවට ගියා අයිතිකාරයොත් එන්නෙ නැලු.ගමේ කසිප්පූ කාරයො දවසක් කසිප්පු හන්ගන්න ගිහින් ඔකට 3 දෙනෙක්.ගොලයෝ දෙන්න එ පාලු වත්තේ හන්ගලා ආවලූ.හවස හන්ගපු බඩු ගන්න ගියාම නිමල් කිය්න මාමා නැති නිසා ආරියපාල කියන අනිත් ගොලයා හොයලා එතකොට දැකලා තියෙන්නෙ නිමල් සෙම දාගෙන අර ලිද ලග මැරිලලු එදයින් පස්සෙ කවුරුවත් ඔය ගෙදරට යන්නේ නෑ.ගියපු එක්කෙනෙක් ගේ කකුලට ගැහුවා වගේ දැනුනලූ කවුරු හරී එයට කියන්නේ හාමූ මාම කියලා තාමත් එයාගෙ තුනටියෙන් පල්ලෙහා පන නෑ.

ඔක ඇහුවම අපි සෙට් එකත් ගියා ගේ බලන්න දැන්නම් කැලෙ වැවිලා හුගාක්.එත් ගෙදර බිත්ති හොදට තියෙනෝ වහලත් කඩන් වැටිලා.ඔය ගෙදර හොල්මන් කරන්නේ ගෙදර ඉදපු නංගිලු.එයාට මෙන්ටල් කෙස් එකක් තියෙන නිසා එයගේ අම්ම්ලා තාත්තලා එ ගෙදර දූට දීලා තියෙන්නේ එකට තරහ උන මල්ලි අක්කව මරලා අර ලිදට දාලා.එ මල්ලිගෙ මරනෙත් අක්ක මරලා මාස කිපයකට පස්සෙ ලිදේ පවෙනවා දැකලා තියෙනවා...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තාමත් හොල්මන් කරන අක්කාගේ අවතාරය (Home) තාමත් හොල්මන් කරන අක්කාගේ අවතාරය (Home) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment