Aseemanthika Adarayak Song Lyrics - අසීමාන්තික ආදරයක් ගීතයේ පද පෙළ

Aseemanthika Adarayak Song Lyrics - අසීමාන්තික ආදරයක් ගීතයේ පද පෙළ
Song Title : Aseemanthika Adarayak (අසීමාන්තික ආදරයක්)
Artist : Disan Thilakarathna
Video Director : Thiwanka Mihiran 
Music & Melody : Hashan Thilina  
Lyrics : Prasanna Kumara Dammalage 
Production - HD Tunes


හැම දේම මා වෙච්ච
මා නැතුව බැරි වෙච්ච
කාලෙකට බෝ ඉහත උන්නා කෙනෙක්
ඒ පෙමට හුරු වෙච්ච
ඒ මතම සැනසිච්ච
මා හිතුවෙ ඈ ගැනම විතරයි මෙතෙක්

කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

ගිවිසුම් මත දිවුරා
නැතුවත් අපි අත්සන් තබලා
සැනසුම් වෙන සොයලා
නෑ මං හිතු හිතු අත සරලා

කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

සැලසුම් නෑ කරලා
රවටා රිදවන්නට කිසිදා
ඉවසුම් නොමැති කෙනා
එක තැන නෑ ඉන්නේ රැඳිලා

කී වදන් කොඳුරලා - අද මුසාවක් වෙලා
මේ දුරක් මා ගෙනා - ඈ ගිහින් සැඟවිලා

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

අසීමාන්තික ආදරයක්
හිතේ තියාගෙන හැමදාම
වශී වෙලා වගෙ මා හිතුවත්
හැබෑ වෙන්නෙ නෑ ඒ හීන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment