Handaawe Hee Poda Wasse Song Lyrics - හැන්දෑවේ හී පොද වැස්සේ ගීතයේ පද පෙළ

Handaawe Hee Poda Wasse Song Lyrics - හැන්දෑවේ හී පොද වැස්සේ ගීතයේ පද පෙළ

Song Title : Handaawe Hee Poda Wasse (හැන්දෑවේ හී පොද වැස්සේ)
Artist : Lavan Abhishek / Naveen Dilshan / Anura Priyakalum / Sithum Nimantha / Nilupul Bandara / Sachini Ranawaka
Melody & Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopull‍e
Teledrama : සංගීතේ - ටෙලි නාට්‍ය TV Derana


හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඉර ඉල්ලා හඳ ඉල්ලා
මම ඇඬුවේ නෑනේ
ඔය දෑසේ කිමිදීලා
ඉන්නයි මං ඇහුවේ
නිදිකුම්බා ගහ වගේ
නුබ ගාව ප්‍රේමේ
වහගන්නෙ ඇයි දෑස
කිව්වාම ආලේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

මහ මුහුදේ සැඩ සුළගේ
රෑ අඳුරේ දියබේ
දුක් වින්දේ නුඹ මගේ
පණ හින්දා කෙල්ලේ
බහ දුන්නේ නැතිවාට
මේ කල්ප ජන්මේ
පණ වාගේ රැක ගන්නම්
මගේ දෑස නුඹනේ

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment