Tharunyaye Song Lyrics - තාරුණ්‍යයේ ගීතයේ පද පෙළ

Tharunyaye Song Lyrics - තාරුණ්‍යයේ ගීතයේ පද පෙළ
Song Title : Tharunyaye (තාරුණ්‍යයේ)
Vocals : Santhush Weeraman
Guitar : Nalin Samath  
Album : Tharunyaye
Melody : Santhush Weeraman 
Lyrics : Nilar N Cassim


තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සව් සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා

ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සව් සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා....

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා

තාරුණ්‍යයේ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment