Sanda Abindi Song Lyrics - සඳ ඇබින්දී ගීතයේ පද පෙළ

Sanda Abindi Song Lyrics - සඳ ඇබින්දී ගීතයේ පද පෙළ
Song Title : Sanda Abindi (සඳ ඇබින්දී)
Teledrama : කියා දෙන්න ආදරේ තරම්  ටෙලි නාට්‍ය - Sirasa TV
Vocals : Amila Perera
Music : Udara Samaraweera
Lyrics : Dilan Devinda
Director : Danushka Rathnayaka


ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා….

හාදුවක උණුහුමක් හින්දා
සියොලගම මුසපත් වුනා
තුරුලටම ලංවී ඔයා
ආදරෙන් හද සැනහුවා…
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා….

ආදරී හද තුලම සරනා
ප්‍රේමයේ මිහිරාව ගේනා…
ඉසියුම් මන්දහාසිනී ඔයා…
ආදරෙන් හිත පුරවනා…
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment