Patalee Song Lyrics - පැටලී ගීතයේ පද පෙළ

Patalee Song Lyrics - පැටලී ගීතයේ පද පෙළ
Song Title : Patalee (පැටලී)
Artist : Falan Andrea 
Composed : Ravi Royster @ The Lounge
Lyrics : Yashodha Adikari
Melody : Falan Andrea / Ravi Royster
Mixed & Mastered : Leen Muthukuda @ Project 2020 Records
E.Guitars : Pabasara Kannangara
Recorded @ The Lounge by Ravi Royster 
Lyric video : Miyuru Eranda @ Miyu comics 


මත් මධු පිරෙනා සද්දේ පල්ලා
ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ
නින්දෙදි පෙනෙනා හීන හලාලා
ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ

හිතේ ගුම් නාදේ – රුවේ ලංකාරේ
හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්
රැවටේවී ආයේ.

නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ
නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ

මා දිහා බලනා මල් සරුන්
ඇස් ගසා මට නගනා සුරල්
නැවතුම් නොම වේවි මා වෙත ළංවෙලා
නෙත් වසා දහසක් බැමි මුදන්
හිත් සොරා ගන්නම් ගී සරින්
කෙළවර නැති ප්‍රේම වේවි මංමුලා

හිතේ ගුම් නාදේ – රුවේ ලංකාරේ
හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්
රැවටේවී ආයේ.

නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ
නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ

මත් මධු පිරෙනා සද්දේ පල්ලා
ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ
නින්දෙදි පෙනෙනා හීන හලාලා
ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ

හිතේ ගුම් නාදේ – රුවේ ලංකාරේ
හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්
රැවටේවී ආයේ.

නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ
නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ
පැටලී වෙන දේ නොදනීවී වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment