Tharu Yaye Dilena Song Lyrics - තරු යායේ දිලෙනා ගීතයේ පද පෙළ

Tharu Yaye Dilena Song Lyrics - තරු යායේ දිලෙනා ගීතයේ පද පෙළ
Song Title : Tharu Yaye Dilena (තරු යායේ දිලෙනා)
Artistes : Ridma Weerawardena
Yohan Lakshitha
Ranudi De Zoysa
Sagarika Sugathapala
Thilina Boralessa
Kapilan Kugavel
Melody : Thilina Boralessa & Kapilan Kugavel
Music Composed and Produced by Thilina Boralessa
Lyrics : Thilina Boralessa
Acoustic Guitar : Thilina Boralessa
Mixed and Mastered by Thilina Boralessa @Amusync Entertainment



පිපීලා
පිපීලා
පීලා පිපීලා
ඉර බැද්දේ කහ මල්පොකුරු පිටින් පිපීලා
වැටීලා
කිපිලා කිපිලා
රන් බඹරු පිටින් රොද බැඳ බැඳ නටාලා 

එරබදු මල් රතු පාටට අත වනනවා අතු අග ඉඳගෙන
කොවුලෝ මේ ගී නාදය
ගම හැමතැනම රැව්දෙනවා

ගම් මැද්දේ ළඟින් හරිකල එළියයි
ගෙය මැදින් කැවුම් අද හරි සුවඳයි

තරු යායේ දිලෙනා
කර කාරෙ බැඳලා
සඳ සාවී ගෙන මා
කැන්දාගෙන යනවා

තරු යායේ දිලෙනා
කර කාරෙ බැඳලා
සඳ සාවී ගෙන මා
කැන්දාගෙන යනවා

එරබදු මල් රතු පාටට අත වනනවා අතු අග ඉඳගෙන
කොවුලෝ මේ ගී නාදය
ගම හැමතැනම රැව්දෙනවා

ගම් මැද්දේ ළඟින් හරිකල එළියයි
ගෙය මැදින් කැවුම් අද හරි සුවඳයි

තරු යායේ දිලෙනා
කර කාරෙ බැඳලා
සඳ සාවී ගෙන මා
කැන්දාගෙන යනවා

තරු යායේ දිලෙනා
කර කාරෙ බැඳලා
සඳ සාවී ගෙන මා
කැන්දාගෙන යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment