Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ

Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ
Song Title : Palamu Hamuwima (පලමු හමුවීම)
Lyrics : M.R.G. සුමේධ මදුරංග


අන්ගාර රතු මල්
දගකරන
ශෘංගාර හැන්දෑවේ
කටකාරයි නුඹ
මේ දම්පාට එලිය සේ

තුන්පාට වර්ණ ගෙන
හැඩකාර ගෙතුම් එන
දෙව්ලිය රුව මට නම් 
සිතින් මැවේ

රතු රෝස පුසුඹ දෙන
මුවදොඩන ප්‍රේමිය 
අද දකින මුල්ම දින
'නුඹ මාගේ'
හිතම පිරේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment