Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ

Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ
Song Title : Wesak Mihira (වෙසක් මිහිර)
Lyrics : Chathurika Senarathna (චතුරිකා සේනාරත්න)


වසන්තය හිනැහිලා
වැට කඩුළු පහු කළා 
තෙමඟුලත් සිහි වෙලා
වෙසක්සඳ බැබළිලා
ලොවට තව ළං වෙලා

විසල් ලෙස දිලිසුණා

නෙක වර්ණ මල් පිපී බුදු සාදු ළග වැටී
සිල් සුවඳ මල් සුවඳ එක්ව මඳ පවන හා
සාදු නද මුසු වෙලා දම් දිවම කන්කළුවැ
තෙමඟුලෙන් ඔද වැඩුණු කැකුළු දරු දැරි කැළ එක්ව
සරසවයි ලක්දෙරණ පෙර නුවූ විරු ලෙසින

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment