Dangakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ

Dangakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ
Song Title : Dangakara Oya Dasa (දඟකාර ඔය දෑස)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ 
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා....

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ 
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා....

උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ....
උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ....
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ 
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා....

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ....//
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ 
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ 
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment