Rathu Eli Song Lyrics - රතු එලි ගීතයේ පද පෙළ

Rathu Eli Song Lyrics - රතු එලි ගීතයේ පද පෙළ
Song Title : Rathu Eli (රතු එලි)
Singing : Umaria Sinhawansha
Melody and produced by : Nimantha Kaluarachchie 
Lyrics : Manuranga Wijesekara


රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැකැරෝකේරකේ ශාලාවක මා රගනා
ලියක් නම්
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක් නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්

නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්

අප ආදර ගීතය
අවසානය මෙය නම්
මා නම් නොදනිමි කිසිදා
ඔබ හා ජීවිතෙන්
අප ආදර සැමරුම්
බොදවී බහකින්
ඔබගේ ලෝකය තුල මා
මතකයක් පමණයි

රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලදක් නම්

නෑ කිසියම් වරදක්
මේ කිසි ලදකගෙනම්
වරදෙහි හිමි කරු ඔබමයි
මේ ඔබෙ කාලයයි
ඔබ බිරිදක් වේ නම්
මා වැනි තනිකම හිමිනම්
තනියට නොඅඩන් කිසි දා
මේ ඔබේ ගීතයයි

රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක් නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment