Sansare Song Lyrics - සංසාරේ ගීතයේ පද පෙළ

Sansare Song Lyrics - සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Sansare (සංසාරේ
Artist : Manej Sanjaya
Music : Dinesh Tharanga
Lyrics : Udesh Aryan


සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා…
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා…
නොකියා හිටියත් සමහර දේවල්…
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්…
හීනයකින්වත් මම නුඹ හට නෑ…
ද්‍රෝහී වෙලා…

ලබාගත්තා… බලාගත්තා…
කියපු දේවල් සේරම කලා…
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා…
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා…
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා…

පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා…
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස…
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment