Ra Andure Sayure Pawee Song Lyrics - රෑ අඳුරේ සයුරේ පාවී ගීතයේ පද පෙළ

Ra Andure Sayure Pawee Song Lyrics - රෑ අඳුරේ සයුරේ පාවී ගීතයේ පද පෙළ
Song Title : Ra Andure Sayure Pawee (රෑ අඳුරේ සයුරේ පාවී)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ

වෙරළේ පැලේ සොඳුරිය මගේ අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී රැකදෙන්නෙ ජීවේ අපේ

සුළගේ සෙනේ රුදුරුයි වගේ ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී ගෙනයන්න ගොඩබිම වෙතේ

සයුරේ ජලේ සැමදා මෙසේ දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ කිසිදාක සැකයක් නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment