Kandu Athare Badi Song Lyrics - කඳු අතරේ බැදී ගීතයේ පද පෙළ

Kandu Athare Badi Song Lyrics - කඳු අතරේ බැදී ගීතයේ පද පෙළ
Song Title : Kandu Athare Badi (කඳු අතරේ බැදී)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


කඳු අතරේ බැදී මීදුම් පටල සේ

පියබා යද්දී අපගේ ආලේ
තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා

මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

ඔබ අන්සතු ව් මා අන්සතු ව්

නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ

කඳු අතරේ බැදී මීදුම් පටල සේ

පියබා යද්දී අපගේ ආලේ

තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා

මිලාන වී යන අපගේ ආලේ
මිලාන වී යන අපගේ ආලේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ

හදුනා ගත්තද පෙම් ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම් ලොව ඔබගේ
ඔබ අන්සතු ව් මා අන්සතු ව්

නික්මී යමු අපි පෙම් මල් උයනේ
නික්මී යමු අපි පෙම් මල් උයනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment