Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ

Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ
Song Title : Hamuwi Ma Eda (හමුවි මා එදා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

ඈ පහනකී මා දිවිමගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සළා මා හදවතේ
සතුට දී හිනැහුනා

ඈ කුසුමකී මා දිවිමගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ පෙලෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment