Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ

Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ
Song Title : Sihin Sarin Iki Bida Bida (සිහින් සරින් ඉකි බිඳ බිඳ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගේ හී වෙත
ඔබ නිහඬව බැන වදීවි
ඔබ නිහඬව බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවි
හීන් හඬින් බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment