Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ

Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ
Song Title : Oba Atha Sada Wi Paya(ඔබ ඈත සඳවී පායා)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)


ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හඳ අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුනේ

මධු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment