Ashawe Mal Waten Ebi Song Lyrics - අශාවේ මල් වැටෙන් එබී ගීතයේ පද පෙළ

Ashawe Mal Waten Ebi Song Lyrics - අශාවේ මල් වැටෙන් එබී ගීතයේ පද පෙළ
Song Title : Ashawe Mal Waten Ebi (අශාවේ මල් වැටෙන් එබී)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)


අශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු

රෑ නිල් අහසේ නිදන සදවතී
අදින සළු මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු නයන කළු
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment