Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ

Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ
Song Title : Kadulu Pisadalana Sagawalana (කඳුලු පිසදාලන සඟවාලන)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)


කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුබමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යාකල නුබ මගෙ දේවී

කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස්පෑ මල් යහනට වැඩපන් දේවී

කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment