Narthanaviye (Anuragini Dase) Song Lyrics - නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ) ගීතයේ පද පෙළ

Narthanaviye (Anuragini Dase) Song Lyrics - නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ) ගීතයේ පද පෙළ
Song Title : Narthanaviye (Anuragini Dase) (නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ))
Artist : Bachi Susan
Lyrics : Sampath Fernandopulle
Music : Sandaruwan Jayasinghe


අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය ලාදලු පහසේ
කිමිදෙමි මං බොහොසේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ

තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

සුදු සේලය හුලගේ
ගිලිහී බිම වැටුනේ
උනුහුම ලග යහනේ
හැගුමන් හති වැටුනේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ
තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

දෙසවන පුරා
හැගුමක කතා
මට පවසන දේ තේරුනා
ඇසි පිය වසා
කම්මුල් පුරා
දගකාර කම් විසිරුනා

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment