Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ

Husma ❤ Song Lyrics - හුස්ම ❤ ගීතයේ පද පෙළ
Song Title : Husma ❤ (හුස්ම ❤)
Lyrics : H.M Muthu Mali (මුතු මාලි)


සඳට ඉඩ නැති අහස කෙලවර....
පුන්ච් තරුවට කුමන නෑකම් .....
මටත් නුබේ සිත් කොනකවත්..
පුංචි ඉඩක් නැතිද ලැගුම් ගන්නවත් ....

වෙනත් සුරඟනක් නුබේ සිත් මඩලේ....
මටත් පෙර ලැගුම්  ගෙනද..
කියන්නට කුමරුනේ...
දැන්ම මට පවසන්න ..
මගේ හදේ පිපෙන්නට
වෙර දරන පෙම් කැකුල..පරකරාලන්නට

සිනා අහුරක හැන්ගිලා මන්...
මිමිනු දා ප්‍රේමයේ කවිකම්...
කඳුලු පොකුරක දුකට අමුනා...
බොදකරයිද ඔබ මතක සිතුවම්.....

මුතු ❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment