Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ

Ahinsaka Mage Hada Song Lyrics - අහින්සක මගේ හද ගීතයේ පද පෙළ
Song Title : Ahinsaka Mage Hada (අහින්සක මගේ හද)
Lyrics : Hlk Thushara


අහින්සක මගේ හද 
අයදින්නෙ සෙනෙහසම 
පමනයි..........

ඔබේ දයාබර හදින් 
මගේ තුන් හිතම
සැනසෙයි ........

හදවතින් හදුන ගෙන
සිත්වලින් ලන් උනෙමි..
අදහන්නෙ රත්තරන්
ඔබම පමනයි...

මාව මතකෙට නැගෙන
හැමවිට දෙනෙත් පියවා
සිහි කරණු මැන අපේ
අරුමැසි අහින්සක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment