Tika Kalaka Sitan Song Lyrics - ටික කලක සිටන් ගීතයේ පද පෙළ

Tika Kalaka Sitan Song Lyrics - ටික කලක සිටන් ගීතයේ පද පෙළ
Song Title : Tika Kalaka Sitan (ටික කලක සිටන්)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

දුක ශෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමිවු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොදුරියෙ මෙ දුක කෙලෙස

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
සිහිවෙයිද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment