Oba Dakina Dakina Song Lyrics - ඔබ දකින දකින හැම වාරේ ගීතයේ පද පෙළ

Oba Dakina Dakina Song Lyrics - ඔබ දකින දකින හැම වාරේ ගීතයේ පද පෙළ
Song Title : Oba Dakina Dakina (ඔබ දකින දකින හැම වාරේ)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//
රගදෙන්න දෙන්න අංගනාවී
හඳ මඩල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ

ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

රස ප් රේම වැලේ එතිලා ගෙතිලා...//
රැක ගන්න ගන්න බැදි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ

ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment