Thadhee (Theme Song) Song Lyrics - තාදී (Theme Song) ගීතයේ පද පෙළ

Thadhee (Theme Song) Song Lyrics - තාදී (Theme Song) ගීතයේ පද පෙළ
Song Title : Thadhee (තාදී (Theme Song))
Vocals - Nelka thilini
Music - Chinthaka Lakmal Jayakody
Lyrics - Upul Shantha Sannasgala

ඔබේ පණ ආදර පුරානේ
කෙටූ ලාශිලා ටැටූවේ
කොහේ කොතැනකද
හිදින්නේ පපුවේ කොතැනද
රිදෙන්නේ

තැන තැන මතකේ
ලත පෑ තෙත
දෙතොලතරේ
හිත හිසක් සනසා
කවලා කිචි හුරතලයි

මගේ රන් කොතලේ
කියලා ඔබ ලහි ලහියේ
සැප ගෙල සිම්බේ
සයනාසන කිටි කිටියේ
ඇය තුරුලේ

පලාපල ජීවිත
මුලාවේ නසාගෙන
නැගෙනා කතාවේ
සිනා සාද මැද සිනාවේ
හොරා සදකි ඔබ දයාවේ

සිඹ සිඹ රිසි සේ
මහ රෑ නිදි අතරතුරේ
මගේ අත පතලා
නිවලා හිත ගිනි සිසිලේ

මගේ රන් මැනිකේ
කියලා රිසි නිසි වෙන සේ
සැප සිහින ලොවේ
සයනාසන සැනසිල්ලේ
මගේ උකුලේ

ඔබේ පණ ආදර පුරානේ
කෙටූ ලාශිලා ටැටූවේ
කොහේ කොතැනකද
හිදින්නේ පපුවේ කොතැනද
රිදෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment