Kaluwara Ahasa Song Lyrics - කළුවර අහස ගීතයේ පද පෙළ

Kaluwara Ahasa Song Lyrics - කළුවර අහස ගීතයේ පද පෙළ
Song Title : Kaluwara Ahasa (කළුවර අහස)
Singing : Costa

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

තරු අහසේ තරුවක් වගේ උඹ දිස්වෙයි
ඈතට ගානක් නෑ මට දැන් නං
සූස්තිය වැදුනම මට නම් පෙනෙන්නේ රෑම නේ

මට පොඩ්ඩක් චූන්
පස්සට නෑ කොස්සක් බ්රූම්
සෝෂල් මීඩියා වට්සැප් ටූ
බොලොක් කලා ඔක්කොම කන්ටැක්ස් ටූ

කාගෙන බීගෙන රීගෙන
දේදුන්නක් උඩ පාවෙන්නෙ මා
මට පෙන්නේ නුඹ ගැන

අද මං ගාව
ඇත්තේ පැට්ටෝ රෝල් කරන් අත ගාව
ආතල් ගන්නේ සැපෙ මාර සීන් මේවා
ඈත ඉන්නේ

තරගෙට මං එන්නම්
ඈත ලෝකෙන් මං යන්නම්
මගේ ජොබ් එක ඩන් දැන් මම යන්නම්

පාවී මම ඉන්නම්
ඒකයි මගේ ආතල් එක
දැන් තනියෙන් චිල් බං මට
හොදටම ඇති බං මං බන

ආසයි මං ඉන්නට උබේ ලග
ගන්නට තව ෆන් එක
දුන්නා මම රන් එක
ඔනේනෑ මට අං දෙක
ඕනේ නෑ මට නුඹ තව

නෑ ඕනේ ෆන් එක
මං ඉන්නම් තනියෙන් මං එක්ක

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment