Soduriya Obage Song Lyrics - සොඳුරිය ඔබගේ ගීතයේ පද පෙළ

Soduriya Obage Song Lyrics - සොඳුරිය ඔබගේ ගීතයේ පද පෙළ
Song Title : Soduriya Obage (සොඳුරිය ඔබගේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

සොඳුරිය ඔබගේ උවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙව් සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ.....

සොඳුරිය ඔබගේ උවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා//
සොඳුරිය ඔබගේ....

සොඳුරිය ඔබගේ උවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා//
සොඳුරිය ඔබගේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment