Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ

Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ
Song Title : Sihina Hathak Dutuwemi (සිහින සතක් දුටුවෙමි)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
සිඟන්නියක සේ...//

ඔබ මගේ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්..
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත..
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි..

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්..
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ..
පිහිට වනු මැනේ..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment