Siyum Than Rathu Wela Song Lyrics - සියුම් තැන් රතුවෙලා ගීතයේ පද පෙළ

Siyum Than Rathu Wela Song Lyrics - සියුම් තැන් රතුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Siyum Than Rathu Wela (සියුම් තැන් රතුවෙලා)
Artist - Sashika Nisansala & Mihindu Ariyaratne
Music - Aruna Gunawardana
Lyrics - Dhanushka Fernando

සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක්
අපේ ලොවේ… ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment