Waw Diya Sasala Thuru Song Lyrics - වැව් දිය සසල තුරු ගීතයේ පද පෙළ

Waw Diya Sasala Thuru Song Lyrics - වැව් දිය සසල තුරු ගීතයේ පද පෙළ
Song Title : Waw Diya Sasala Thuru (වැව් දිය සසල තුරු)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)

වැව් දිය සසල තුරු හිස නිසල
තුරු හිස සසල වැව් දිය නිසල
සිහිකලා මටම 
පෙරදිනක මාව
මගේ හිත දැවුන ඇගේ හිත නිවුන
ඇගේ හිත දැවුන මගේ හිත නිවුන
මගේ සිත ඈ ගාව
තැතත් ඈ සිත ගාව.......

නොගොස් නුඹ වැව අතැර
නැතත් පිලිගැනුම් සොඳ
මකන්නේ තනි නොතනි
නුඹේ ප්‍රේමෙට නොවෙද.......

වැවෙත් දිය සිඳි ගොස්
නුඹෙත් පත් හැලී ගොස්
ඒත් තවමත් එතන
පරිණතයි මට වැඩිය........

බලා ඉමි මම අදත් නුඹ ලෙස
මාත් නුඹ මෙන් තවත් එතනම
වැවත් තිබුනට තාම මෙතනම
ඈ සොයන්නේ මෙමා කෙලසද..........

.......මධු....🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment