Rukada Madu Yaga Pole Song Lyrics - රූකඩ මඩු යාග පොලේ ගීතයේ පද පෙළ

Rukada Madu Yaga Pole Song Lyrics - රූකඩ මඩු යාග පොලේ ගීතයේ පද පෙළ
Song Title : Rukada Madu Yaga Pole (රූකඩ මඩු යාග පොලේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

රූකඩ මඩු යාග පොලේ
කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment