Oba Nathuwa Inna Bari Tharamata Song Lyrics - ඔබ නැතුව ඉන්න බැරි තරමට ගීතයේ පද පෙළ

Oba Nathuwa Inna Bari Tharamata Song Lyrics - ඔබ නැතුව ඉන්න බැරි තරමට ගීතයේ පද පෙළ
Song Title : Oba Nathuwa Inna Bari Tharamata (ඔබ නැතුව ඉන්න බැරි තරමට)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment