Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ

Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ
Song Title : Manussakama (මනුස්සකම)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

අයදින විටදී ලෝකය
මිනිසත්කම මගේ හිතින්
ලෝභ කමක් නැතිව පිදිමි
අතදිගහැර ගන්න කියා

අතරමගදි එක දවසක්
මට වාරැව නැතිව ගියා
මම වැපිරැ මනුස්සකම
අහක බලා යන්න ගියා.

වැලපෙන විට ඔබේ හදවත
ආදරයක් දෙන්න කියා
හදවත විවරව පිදුවෙමි
හැම බිඳුවම ගන්න කියා

මගේ හිතට ආදරයෙන්
සැනසිමක් දෙන්න කියා
මගේ හදවත අයදින විට
ඔබත් නොදුටු විලස ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment