Apa Hamuuna Thana Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ

Apa Hamuuna Thana Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ
Song Title : Apa Hamuuna Thana (අප හමුවුන තැන)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය)

අප හමුවුන තැන තනියෙන් මම විතරමයි ඉන්නේ
ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුලු නෑ දෙනෙතේ

මතකේ අපගේ බැඳිලා මනසින්
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවානම් කඳුලු නෑ දෙනෙතේ

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ 
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුලු නෑ දෙනෙතේ

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment