Nihada Gamane Song Lyrics - නිහඬ ගමනේ ගීතයේ පද පෙළ

Nihada Gamane Song Lyrics - නිහඬ ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Nihada Gamane (නිහඬ ගමනේ)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා) සහ Shanika Madumali (ශානිකා මධුමාලි මහත්මිය)

නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ //

ප්‍රාර්තනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
ඇගිලි තුඩු තදකර මගෙ නළලේ
සිබින සියුමැලි නුබෙ දෙතොල අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුළේ
රහස නොහැගේ මගෙම ළදුනේ

ආ....

දෑත් විදා ලමැදේ ආදරේ දෙන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මදිවිකතරේ
නොයමි රහසේ රකිමි පනසේ

නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment