Hadana Dodana Hitha Song Lyrics - හඬන දොඩන හිත ගීතයේ පද පෙළ

Hadana Dodana Hitha Song Lyrics - හඬන දොඩන හිත ගීතයේ පද පෙළ
Song Title : Hadana Dodana Hitha (හඬන දොඩන හිත)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)

හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි

දෙනෙත් තරු වගේ මුහුණත් පුරා හඳ වගේ
දෙතොල් පෙති ඔබේ සුන්දර සිත්තමක් වගේ
දිවුරලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

ඇවිත් ඔබ හිතේ නැවතුන දායි රන් අගේ
ගෙවෙන රැය දිගයි හරියට කල්පයක් වගේ
දිව්රලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment