Wasanthaye Sitha Saluna Song Lyrics - වසන්තයේ සිත සැලුනා ගීතයේ පද පෙළ

Wasanthaye Sitha Saluna Song Lyrics - වසන්තයේ සිත සැලුනා ගීතයේ පද පෙළ
Song Title : Wasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා)
Singing : Romesh Sugathapala (රොමේෂ් සුගතපාල මහත්මා)

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment