Athmayen Athmaye Song Lyrics - ආත්මයෙන් ආත්මයේ ගීතයේ පද පෙළ

Athmayen Athmaye Song Lyrics - ආත්මයෙන් ආත්මයේ ගීතයේ පද පෙළ
Song Title : Athmayen Athmaye (ආත්මයෙන් ආත්මයේ)
Singing : Athula Sri Gamage (අතුල ශ්‍රී ගමගේ මහත්මා)

ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්
සෑමදා මේ ‍ලෙසින්..//

තරුවක් ව‍ගෙ දිලුනා හදේ දෑසේ ආලෝකේදි..//
තනිවී හිඳින්නෑ ඹබ මා  ලඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ..

ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්
සෑමදා මේ ‍ලෙසින්..//

සුවයක් දැනේ ඹබගේ සෙවනේ වේදනාවන් නොවේ..//
සැනසුම් සුවේ ඹබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ..

ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්
සෑමදා මේ ‍ලෙසින්..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment