Senehasa Ahimiwa Song Lyrics - සෙනෙහස අහිමිව ගීතයේ පද පෙළ

Senehasa Ahimiwa Song Lyrics - සෙනෙහස අහිමිව ගීතයේ පද පෙළ
Song Title : Senehasa Ahimiwa (සෙනෙහස අහිමිව)
Singing : Jude Rogans (ජූඩ් රොගන්ස් මහත්මා)

සෙනහස අමිහිව මිලාන වූ සිත
සුවපත් කලේ ඔබයි //
කදුළින් තෙත් වූ අවිහිංසක නෙත
කදුළැලි පිසුවේ ඔබයි //
සිනහව නැති කල මුවගට සිනාව
තිලිණ කලේ ඔබයි
අනාගතය ගැන සිතින් සිතන්නට
සිත යොමු කලේ ඔබයි

සඳමලියේ සඳමලියේ
ආදර සඳමලියේ
මියෙන තුරාවට සසර පුරාවට
මං ආදරෙයි ආදරෙයි //

පිවිතුරු සෙනෙහස නොලැබුණු මා හට
සෙනෙහස පිදුවේ ඔබයි //
දරු සෙනෙහස ගැන අරුත කියා දුන්
පින්බර මවත් ඔබයි //
දිවි මං පෙත මගේ සුවද කළා වූ
පිංබර කුසුම ඔබයි
භාවයෙන් භවයට සිත අද්දර ඇති
නොමියෙන පැතුම ඔබයි

සඳමලියේ සඳමලියේ
ආදර සඳමලියේ
මියෙන තුරාවට සසර පුරාවට
මං ආදරෙයි ආදරෙයි //

0 comments:

Post a Comment