Daiwaye Saradam Song Lyrics - දෛවයේ සරදම් ගීතයේ පද පෙළ

Daiwaye Saradam Song Lyrics - දෛවයේ සරදම් ගීතයේ පද පෙළ
Song Title : Daiwaye Saradam (දෛවයේ සරදම් ගීතයේ පද පෙළ)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)

දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකි වුනි මට
ඔබෙන්‌ ලද උණුහුමද අරගෙන
සමුගතිමි මම ඔබෙන්‌ සදහට

පෙරුම් පිරැවෙමි අහිංසික ලෙස 
පැතුම් පැතුවෙමි සදා සතුටට 
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනිද ආදරය ඔබ හට

දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකි වුනි මට
ඔබෙන්‌ ලද උණුහුමද අරගෙන
සමුගතිමි මම ඔබෙන්‌ සදහට

ගගන තලයට වඩා වැඩිවුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම

දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකි වුනි මට
ඔබෙන්‌ ලද උණුහුමද අරගෙන
සමුගතිමි මම ඔබෙන්‌ සදහට

0 comments:

Post a Comment