Alen Weli Song Lyrics - ආලෙන් වෙලි ගීතයේ පද පෙළ

Alen Weli Song Lyrics - ආලෙන් වෙලි ගීතයේ පද පෙළ
Song Title : Alen Weli (ආලෙන් වෙලි)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)
Lyrics : Jagath Perera (ජගත් පෙරේරා)

ආලෙන් වෙලි හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැදි ආදරෙන්
කියා ගන්න බැ මගේ ආදරේ

හින අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්රේම පවුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා
හිතේ ඉන්නේ දගකම් පාලා

ආලෙන් වෙලි හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැදි ආදරෙන්
කියා ගන්න බැ මගේ ආදරේ

දෙතොල් හාදු වැස්ස වහිවී
අලුත් අහසේ නුඹ පයාවී
දෙනෙත් වලින් කතා කියාවි
වදන් මියරු කවි අමුණාවී
සෙනේහයෙන් හිත පිනාවී

ආලෙන් වෙලි හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැදි ආදරෙන්
කියා ගන්න බැ මගේ ආදරේ

0 comments:

Post a Comment