Song Title : Ala purannata (ආල පුරන්නට)
Artist : Ishan Lantra , Eranga UG ,Shashika Nisansala | Centigradz
Lyrics : Chanaka Jayasekara
Melody & Music : Thusith Niroshana
DOP : Nick Leoz
ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි
රෑසිරි මවන්න නැකත ළඟයි
ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි
රෑසිරි මවන්න නැකත ළඟයි
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සාර සපිරි අස්වැන්නක සාක්කි දෙන්නයි
රට වට රට මැද
රට වට රට මැද
හැමතැන කිරි උතුරන්නයි
පිරිත් පැනින් මුදු සුළඟ ලොවට හමන්නයි
නව අවුරුදු සිරිත් විරිත් ජය කැන්දන්නයි
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
රුදංගයට ගැට බෙර හඬ මුසු වී යන්නයි
විරු බලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි
කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි
මහ ගෙදරින් හිරු මඟුලට ජය කැන්දන්නයි
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත
ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි
රෑසිරි මවන්න නැකත ළඟයි
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
දොම් දොම්
දැන් දැන්
දොම් දොම්
සූරිය මඟුලට එක්වෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි
දොම් දොම්
දැන් දැන්
දොම් දොම්
සූරිය මඟුලට එක්වෙන්නයි


0 comments:
Post a Comment