Ala purannata Song Lyrics - ආල පුරන්නට ගීතයේ පද පෙළ

Ala purannata Song Lyrics - ආල පුරන්නට ගීතයේ පද පෙළ
Song Title : Ala purannata (ආල පුරන්නට)
Artist : Ishan Lantra , Eranga UG ,Shashika Nisansala | Centigradz
Lyrics : Chanaka Jayasekara
Melody & Music : Thusith Niroshana
DOP : Nick Leoz


ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි

ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

සාර සපිරි අස්වැන්නක සාක්කි දෙන්නයි
රට වට රට මැද
හැමතැන කිරි උතුරන්නයි 
පිරිත් පැනින් මුදු සුළඟ ලොවට හමන්නයි
නව අවුරුදු සිරිත් විරිත් ජය කැන්දන්නයි

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

රුදංගයට ගැට බෙර හඬ මුසු වී යන්නයි 
විරු බලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි
කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි
මහ ගෙදරින් හිරු මඟුලට ජය කැන්දන්නයි

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත

ආල පුරන්නට හිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රෑසිරි මවන්න නැකත ළඟයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මඟුලට එක්වෙන්නයි

දොම් දොම්
දැන් දැන්
දොම් දොම්
සූරිය මඟුලට එක්වෙන්නයි


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ala purannata Song Lyrics - ආල පුරන්නට ගීතයේ පද පෙළ Ala purannata Song Lyrics - ආල පුරන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2026 Rating: 5

0 comments:

Post a Comment