Song Title : Aye Lanweela (ආයේ ලංවීලා)
Artist & Melody : Romesh Sugathapala
Lyrics : Umera Pathirana
Music Composed By : Miyuranga Wickramasinghe
Guitars : Pabasara Kannangara
Drums : Thisara Anuhas
Bass Guitar : Kasun Jayakody
දිනයක හමු වේ නම්
ඉතින් ආයේ
පෙර සැගවුනු හසකැන්
නැගෙයි මාගේ
නෙතගේ දිලිසේ නම්
නොකී ආලේ
තව ඉවසා ඉන්නම්
හැගුම් පාහේ
ආයේ ලංවීලා
පෙර මෙන් තුරුලේ නවතා
මොහොතක් හෝ පාසා
යනවාද හිනැහීලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
මරා යනු පෙම කෝමා
හිතින් නුඹගෙම වී මා
නිවෙන්නම් නුඹෙන්
මේ යාමයේ
මේ යාමයේ
පෙර භවයක නුඹගේ
තුරුළේ මියෙන්නැතී
තුරුළේ මියෙන්නැතී
ඒ තරමට නුඹ හා
පෙමකින් වෙලෙන්නැතී
පෙමකින් වෙලෙන්නැතී
මේ භවයේ අප දෙදෙනා
යනවා නම් මඟැරීලා
පෙම නොමැරෙන්නට දීලා
එක්වෙමු සසරේ බැඳිලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
මරා යනු පෙම කෝමා
හිතින් නුඹගෙම වී මා
නිවෙන්නම් නුඹෙන්
මේ යාමයේ
මේ යාමයේ
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ
ආදරේ
මරා යනු පෙම කෝමා
හිතින් නුඹගෙම වී මා
නිවෙන්නම් නුඹෙන්
මේ යාමයේ
මේ යාමයේ


0 comments:
Post a Comment