Hadu Mal Wessa Song Lyrics - හාදු මල් වැස්ස ගීතයේ පද පෙළ

Hadu Mal Wessa Song Lyrics - හාදු මල් වැස්ස ගීතයේ පද පෙළ
Song Title : Hadu Mal Wessa (හාදු මල් වැස්ස)
Artist : Silmi Nihara
Lyrics : Thushan Silva
Music : Sandaruwan Jayasinghe
Melody : Ishara Akalanka
Director : Avishka Indurage
Music Label : Ruu TV Music


හාදු මල් වැස්සේ මා
සීතලේ ගුලි වෙලා
හීනි ඇස් අස්සේ මා
ආදරේ සොයනවා

සිහිනේ ඔබ නවතී
රහසේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී

සිහිනේ ඔබ නවතී
රහසේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී

තුරුලේම ගුලි වෙන්න
උණුහුමට සැතපෙන්න
ආසයි ඔබේ පපුවේ
මගේ හිස තියා ගන්න

තුරුලේම ගුලි වෙන්න
ණුහුමට සැතපෙන්න
ආසයි ඔබේ පපුවේ
මගේ හිස තියා ගන්න

සිහිනේ ඔබ නවතී
රහසේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී

සිහිනේ ඔබ නවතී
රහසේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී

වචනෙන් කියා ගන්න
ඔබෙ ආදරේ තරම
කල්යැල් බලා ඉන්න
බව දැනෙනවා මටම

වචනෙන් කියා ගන්න
ඔබෙ ආදරේ තරම
කල්යැල් බලා ඉන්න
 දැනෙනවා මටම

සිහිනේ ඔබ නවතී
හුස්මේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී

සිහිනේ ඔබ නවතී
රහසේ මට ලංවී
හුස්මේ මගේ දැවටී
ඉන්නේ හැංගී


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment