Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ

Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ
Song Title : Numba Daka Ma (නුඹ දැක මා)
Singing : Sasindu Raveen
Producer: Santhur
Mastering  Engineer: DILU Beats
Mixing  Engineer: DILU Beats
Composer: Sasindu Raveen


මතකයන් අතරේ තනි වී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කඳුලක රස මැවිලා
පාරනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම්

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම්

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කඳුලක රස මැවිලා
පාරනා

තහනම් ද දැන් මට
ආදරේ දැනෙනවද
තනිවෙන්න දෙනවඩහ
ඔය දෑස මත සිරවී

මතකයන් අතරේ තනි වී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment