Badu Bassa Song Lyrics - බඩු බැස්සා ගීතයේ පද පෙළ

Badu Bassa Song Lyrics - බඩු බැස්සා ගීතයේ පද පෙළ
Song Title : Badu Bassa (බඩු බැස්සා)
Lyrics & Performed By : DJ JNK & Moniyo
Produced By : DJ JNK
Music/ Mixed & Mastered By : DJ JNK
Dubbing & Intro Music By : DJ JNK


කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේ
නෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ
අපි හිටියොත් සන්තෝසෙන්
දූරිම්බූත වෙයි දෝස
පසුතැවෙයි බෝ සේ
දුන්නොත් ගෑනුන්ට රෝස

උඹ ගොං වස්සා

උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සා
තාත්තා කිව්වේ අපි නැති අස්සේ

අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සා

මාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්
මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්
තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්
මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං
ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝ
රට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ
කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්

අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ
කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේ
අතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ
රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ

දග දග දග දාන කොල්ලෝ
දග දග දග දාන කොල්ලෝ
දග දග දග දාන කොල්ලෝ
දග දග දග දාන කොල්ලෝ

ඕන අපි ගෑණි දුර තියාගෙන් එනෝ
මට කෝල් කරා මම නැහැ හලෝ
ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්
නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ

දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්
ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ
කොහේ මට නෙවෙයි වෙරි මෙකි ගෙදර යවපාන්
නැත්නම් අම්මපා අරිනවා බෝතල් පාරක් හොද එකෙන්

සාස්තරනම් ඉල්ලේ
කෝ රේඛා නෑ නේ අල්ලේ
මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ
නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ
පිට යෑමනම් ඉල්ලේ
ගියොත් මන්නේ තියයි බෙල්ලේ

සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ
උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්
මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්
බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්

මෙකේ සෙල්ලම් දාලම හති
නාබර කොල්ලෙක් හරි ගති
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ
පාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්
‍ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති

හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා
නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්
වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා

මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ
බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment