Kandulak Song Lyrics - කඳුළක් ගීතයේ පද පෙළ

Kandulak Song Lyrics - කඳුළක් ගීතයේ පද පෙළ
Song Title : Kandulak (කඳුළක්)
Artist : Tharin
Music Composed by : Tharin
Lyrics : Yasith Dulshan  @yasithdulshanmusic
Mixed by : Tharindu Saranga @THARINMUSIC
Mastered by : Nisal Gangodage  @NisalGangodage
Recorded at : T-LAB Studios Pvt Ltd.
Video Director : Prabha Siriwardana
Dop | Editor | Colorist : Prabha Siriwardana
Lighting : Dilshan Kawshaka


කීව හැමදේම
තාම එහෙමයි ද
ප්‍රශ්නයක් ඇත හිතේ

පෙර වගේ තාම ඇයිද නුඹ නාවේ
මග බලා ඉමි මෙසේ
සැක හිතෙන සේම නුබේ හැසිරීම
දැන් වෙනස් වී තිබේ
තව කෙනෙක් වේද ඔය හිතේ කොනක
කියන් දැන්වත් ලදේ

නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරනේ

කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැක ගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
කීව හැකිද මැනලා

රැදෙන්නට හේතු ඇතත් අඩලා
විදින්නට ලොවක් ඔබට හදලා
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
කීව හැකිද මැනලා

පේන හැමදේම තාම ඒ වාගේ
හීනයක් වාගේ මයි
නුඹ මගේ නේද මට දැනෙන සේම
නුඹට දැනුනොත් හොදයි

හිත බයයි මෙහෙම
නුඹ අහිමි වීම
ඒ තරම් වේදනයි
මගෙන් දුර ඈත නොයන් කිසිදාක
නුබ මගේ ලෝකයයි

නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරනේ

කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැක ගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
කීව හැකිද මැනලා

රැදෙන්නට හේතු ඇතත් අඩලා
විදින්නට ලොවක් ඔබට හදලා
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
කීව හැකිද මැනලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment