Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ

Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ

Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ
Song Title : Saumyawanthiye (සෞම්‍යවන්තියේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

ප්‍රේමයද ගංගාවකි
සෞම්‍ය සඳ එළියේ එතී //
සඳ බැස ගියත් ගඟ නොනවතී
සාගරේ හා වෙළී යතී

සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

පාළුව ද සඳ එළියකී
රම්‍ය ජීවිතයේ එතී //
ළඟ නැති වුනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී

සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment